Sunday, October 12, 2014

පමණට වැඩි
කෑමද
පමණට වැඩි
බීමද

පමණට වැඩි
ආදරයද
ළං කරන්නේ
වේදනාවම
පමණි..!!

^සූ

No comments:

Post a Comment

hi