නෙත් කෙවෙනි මත
නලියයි
තවමත් කඳුළු කැට..
දෑස ඉදිමී
රිදුම් දෙයි හිස..
ඉහිලුම් නොදෙන
වේදනාවෙන්
දැවෙයි මා
සිරුර තුළ..
තියුණු තුඩුවලින්
අනින්නාක්මෙන්
රිදුම් දෙයි,
වරෙක සිරවෙයි
හදවත..
වේදනාවෙන් මිරිකෙයි
ගත....
තවත් ඉහිලිය නොහැක
මේ වේදනාවන්...
.
.
හෙටම
නෑ අදම
නැවැත්විය යුතුය
මේ
.
.
සිගරට් , අරක්කු බීම...!!
^සූ
නලියයි
තවමත් කඳුළු කැට..
දෑස ඉදිමී
රිදුම් දෙයි හිස..
ඉහිලුම් නොදෙන
වේදනාවෙන්
දැවෙයි මා
සිරුර තුළ..
තියුණු තුඩුවලින්
අනින්නාක්මෙන්
රිදුම් දෙයි,
වරෙක සිරවෙයි
හදවත..
වේදනාවෙන් මිරිකෙයි
ගත....
තවත් ඉහිලිය නොහැක
මේ වේදනාවන්...
.
.
හෙටම
නෑ අදම
නැවැත්විය යුතුය
මේ
.
.
සිගරට් , අරක්කු බීම...!!
^සූ
No comments:
Post a Comment
hi