Tuesday, October 28, 2014

වියළි කතරට..!

වියළි කතරට වැටෙන පින්නට
පවා මිහිකත ආදරෙයි
නැගුණු සරතැස හමන සීතල
මද නළින්මුත් නිවාලයි

රිදුණු හදකට දැනෙන ලෙංගතු
වදන් සිත සනසවාලයි
හැඟුණු සෙනෙහස සඟව ගන්නද
නොහැක ඒ සිත දවාලයි

^සූ

2 comments:

  1. බ්ලොගය හරිම අගෙයි... ඔබේ නිර්මාණ හැකියාව ඉතා ඉහළයි... බ්ලොගය දිගට ම කරගෙන යමු.... අනික් බ්ලොග් සහෘදයන් කරගෙන යන සින්ඩි වලට ඒක් කරන්න..... ඒක අනික් අයටත් මේ පැත්තට ඒන්න පාර කියාවි..... කාලය අැති විදිහට ලියන්න බලන්න.........

    ReplyDelete
    Replies
    1. මම එඅ කරන විදිය දන්නේ නෑ . පුලුවන්නම් මට ඒ විදිය කියල දෙනවද ?

      Delete

hi