Sunday, August 25, 2013

පෙම...

ක්ෂිතිජ ඉම නෙත් රඳවලා
සහස් පෙම් බස් කොඳුරලා
නැගෙන රළ ලෙස නැගුණ පෙම්සිත
කිරි සිනා මුව රඳවලා
ඉසුරු ගල් පරුවත වෙලා
සෝ සුළං ‍රැළි මුහුවෙලා


හැපී පෙම විසිරී ගියා ‍රැළි
බිඳිති සේ හද සුන් වෙලා.

^ සූ

No comments:

Post a Comment

hi