Sunday, August 25, 2013

මලින් දුමින් පිදෙමි...!!!


සැහැල්ලුව
පියාසලමි
වලාකුළක සැතපෙමි
පිනි පොදකින්
පවස නිවා ගමි
අනන්ත අහසේ
සැරිසරමි
ගිරි හෙල්ද
වනමල්ද මවමි
අනන්ත වූ අවකාශයේ
ඈතට ඈතට
දුවමි


හාත්පස වැසීගත්
මල් සුවඳ
තව තවත්
ඉව කරමි
සිතින් ඇදෙමි ගතින් ‍රැ‍ඳෙමි.

^සූ

No comments:

Post a Comment

hi