Friday, March 22, 2013

ශේෂ වූ ප්‍රේමය ....



ප්‍රේමයේ රංගනයෙන්
බැරිවූ,
ශේෂයම
සතුට කොට
ජීවත්වන
ගැහණු ඇත ලොව,
නෙක අවමන්
මායිම් නොකර තුට්‍ටුවකට...
විඳවීමද වින්දනයකි
ඇයට,
පිදූ පිවිතුරු
ආලය මතින් ලද...

ඒ පෙමම
හරවා ඇත
මව් සෙනෙහසට...
මේ ඔහුගේම
අඩක් නිසාවෙන්.....

^සූ

No comments:

Post a Comment

hi