Friday, March 22, 2013

අමාවක පැමිණිල්ල



.
සඳවතියගෙ
වලාකුළු සළුව
උනාදමා ඇත
සැඩ සුළඟ,....
දැන් ඈ නිරුවතින්
කෙලෙස පැමිණෙන්නද
වහා ඉල්ලා අස්කරගන්න
ඔබේ පැමිණිල්ල
ඈ නිදොස්..........
මම
සාක්ෂි...........

^සූ

No comments:

Post a Comment

hi