Saturday, March 30, 2013

සපත කළ ප්‍රේමයද මේ....

නුවන් බැමි බිඳ
ගලන දුක් ගඟ
ඔබ නිසාමයි
ඉපදුණේ
ඉදින් කිවමැන
තවත් කුමකට
ළඟ ‍රැ‍ඳෙන්නද
මම නුඹේ

සදා සැනසුම
නිබඳ සොම්නස
සපත කළ
ප්‍රේමයද මේ....
සොඳුරියෙ
මට ලැබෙන සැනසුමද මේ.......!!!

^සූ

No comments:

Post a Comment

hi