Thursday, February 28, 2013

ආදරයේ විකාශනය _



ආදරයේ විකාශනය
______________

කෑල්ල
බඩුව
.
.
එයා
අරෙයා
මෙයා
.
.
.

පැටියො
චූටි
බබා
වස්තුව
මැණික
.
.
ඩාර්ලින්
ඒයි
.
.
අම්මි
.
මේ
ඕයි
ඇහුනද
ගෑනියෙ
යකෝ
.
.
අරකි
අපේ එකී
අපෙ ගෑණි

^සූ

No comments:

Post a Comment

hi