Thursday, February 28, 2013

ප්‍රතිඥාව


මම සතුන් මරමී
අනුන්සතු දේ ගනිමී
කාමය වරදවා හැසිරෙමී
මුසාවාදද පවසමී
මත් පැන් මත් ද්‍රව්‍ය ගනිමී


මම බෞද්ධයෙක් යකෝ
මේ නිර්මල බුදුදහම
උඹලට
විනාස කරන්න දෙන්නෙ නෑ....

සාදු ..! සාදු..! සාදු..!

හැම දෙනාට,
සෙත් වේවා...!!
තෙරුවන් සරණයි...!!

^සූ

No comments:

Post a Comment

hi