Monday, February 18, 2013

එක පාට සමනල්ලු ..!


මට හැ‍ඟෙන්නෙ
ඔයාවනම්
මට දැනෙන්නෙ
ඔයාවනම්
මට ඕනෙ
ඔයාවනම්
මගෙ සතුට
ඔයාමනම්

ඔයාටත්
එහෙමමනම්
ඇයි ..................?
අපිට
නිදහසේ
පියාඹන්න නොදී
රාමුවක හිරකරන්න
හදන්නෙ.....
මේ දෙබිඩ්ඩො ......?


^සූ

No comments:

Post a Comment

hi