Saturday, February 2, 2013

A හීන..........!!!


A කාලෙ ඉඳලම
A දෙන්නගෙත් හීනය වුණේ
A ලෙවල් වලට
A තුනක් අරන් මම කැම්පස් යනවට
A වුණාට
A හීනය
A මේ අත පෙරලලා
A කාලකන්නි මගේ
A තුනක් ගන්න තිබ්බ
A හීනය විනාස කළා
A කට මට කරන්න දෙයක් නෑ
A වුණාට අපෙ අම්මලට
A ක කිව්වට තේරුමක් නෑ
A තුන නැතිවුණේ
Z ප්‍රශ්නයක් නිසා කියල
A ව හදපු එවුන්වත්
A ගැන හරියට දැන්නෙ නෑලු.
A විදියට
A හීනය දියවුණාට
A තරමට මම දුර්වල නෑ
A නැතත්
A අභියෝගෙ මම ජයගන්නව..

^සූ

3 comments:

hi