Thursday, January 19, 2012

"ශේෂය.."

.
පෙම්වත...!
ඇස් දෙකින් කිමිද
හද හරහාගොස්
පැමිණෙන්න ඇකයට
නොයන්න
ශේෂය පමණක් ඉතිරි කොට
ගැබ තුළ..
^සූ 

No comments:

Post a Comment

hi