මහ සයුරේ සිට මෙපිටට ආවද
සිත කළඹන මේ කිඳුරු ළඳ
මොළකැටි දෙපතුල් සුදු මුව හසරැල්
උකටලි මා සිත කරයි තද
නිල් දිය කෙහෙ රැල් පවනේ ලෙළදෙන
පෙණ පිඬු මුතු දළ මවයි රස
සිත කළඹන මේ කිඳුරු ළඳ
මොළකැටි දෙපතුල් සුදු මුව හසරැල්
උකටලි මා සිත කරයි තද
නිල් දිය කෙහෙ රැල් පවනේ ලෙළදෙන
පෙණ පිඬු මුතු දළ මවයි රස