සාධුකාර දෙති
සෙත් පැතෙති
පිරිත් පැන්
පිරිත් හුය
බැඳෙති
ආසිරි වැඩෙති
.
.
සුදු හඳිති
රහත් වන්නට
ඔන්න මෙන්න
හිඳිති
.
.
පන්සල් කැඩෙති
වෙහෙර විහාර
උඩු යටිකුරු වෙති
බුදු සිරස බිඳෙති
හද හෑරෙති
මහා පිළිමයෝ
දාගැබ් වැනසෙති
දිය පිරි වැව්
හිස් කෙරෙති
නිදන් හෑරෙති
.
.
උන් අතින්ම
සිරස මතින්
වැඩමෙති
විකිණෙති
වෙන්දේසියේ
සර්වඥ ධාතු.
"ශුද්ධ වූ සියල්ල කෙලෙසෙන්නේය" -කාල් මාක්ස්-
^සූ
සෙත් පැතෙති
පිරිත් පැන්
පිරිත් හුය
බැඳෙති
ආසිරි වැඩෙති
.
.
සුදු හඳිති
රහත් වන්නට
ඔන්න මෙන්න
හිඳිති
.
.
පන්සල් කැඩෙති
වෙහෙර විහාර
උඩු යටිකුරු වෙති
බුදු සිරස බිඳෙති
හද හෑරෙති
මහා පිළිමයෝ
දාගැබ් වැනසෙති
දිය පිරි වැව්
හිස් කෙරෙති
නිදන් හෑරෙති
.
.
උන් අතින්ම
සිරස මතින්
වැඩමෙති
විකිණෙති
වෙන්දේසියේ
සර්වඥ ධාතු.
"ශුද්ධ වූ සියල්ල කෙලෙසෙන්නේය" -කාල් මාක්ස්-
^සූ
No comments:
Post a Comment
hi