උඩරට නර්තන සම්ප්‍රදායානුකූලව දක්නට ලැබෙන
නාද රටා අනුව මා විසින් නිර්මාණය කරන ලද
අලුත්ම වන්නමකි. තානම වන්නම් 18 අයත් නොවන අතර
මාගේම නව නිර්මාණයකි.මේ වන්නමේ කස්තිරම් , අඩව් සීරුමාරු සඳහා, සුළු මැදුම් දෙතිතට
අයත් ඕනෑම කස්තිරම් , අඩව්, සීරුමාරු යොදා ගත හැක.
කුකුළා වන්නම.
12/123 /12/123
සුළු මැදුම් දෙතිත.
තන තනෙන තන තනෙන තන තනෙන තා නම්
තින තිනෙන තින තිනෙන තින තිනෙන තීනම්
තානා -------------තානම්
තීනා ------------- තීනම්
සතර සිව්වර බ්‍රහ්ම දෙවි දොහොත් වඳිමින්
හිරු ලොවට නැග එන්නට පෙර ලොවට සොබමන්
මුරගා-------------කියමින්
හඬගා--------අවදි කරමින්
රැක බිජුව දින පසුව විලස පෙඳ පුළුනෙන්
ලෙස දිළෙන හිරු කිරණ වැද රුවට තරුමෙන්
එන්නා.......... වැඩී සවියෙන්
ගන්නා....... දැඩිමුණ්ඩ උරයෙන්
නිල පීත ලෝහිතද නෙක ලකර පෙඳයෙන්
ගෙන එඩිය ගත පෙරට වැද පෙරට දිරියෙන්
පන්නා --------- සතුරන්
පෙන්නා ------------ එඩිමන්
රුපු යුදට පැන පෙරට අසුරයන් නසමින්
දෙව් සතට රැකවරණ දුන් කදිර සුරිඳුන්
මුරුගා.......... දජය දෙරුමෙන්
රඟපා............ කුකුළු වන්නම්
^සූ
නාද රටා අනුව මා විසින් නිර්මාණය කරන ලද
අලුත්ම වන්නමකි. තානම වන්නම් 18 අයත් නොවන අතර
මාගේම නව නිර්මාණයකි.මේ වන්නමේ කස්තිරම් , අඩව් සීරුමාරු සඳහා, සුළු මැදුම් දෙතිතට
අයත් ඕනෑම කස්තිරම් , අඩව්, සීරුමාරු යොදා ගත හැක.
කුකුළා වන්නම.
12/123 /12/123
සුළු මැදුම් දෙතිත.
තන තනෙන තන තනෙන තන තනෙන තා නම්
තින තිනෙන තින තිනෙන තින තිනෙන තීනම්
තානා -------------තානම්
තීනා ------------- තීනම්
සතර සිව්වර බ්‍රහ්ම දෙවි දොහොත් වඳිමින්
හිරු ලොවට නැග එන්නට පෙර ලොවට සොබමන්
මුරගා-------------කියමින්
හඬගා--------අවදි කරමින්
රැක බිජුව දින පසුව විලස පෙඳ පුළුනෙන්
ලෙස දිළෙන හිරු කිරණ වැද රුවට තරුමෙන්
එන්නා.......... වැඩී සවියෙන්
ගන්නා....... දැඩිමුණ්ඩ උරයෙන්
නිල පීත ලෝහිතද නෙක ලකර පෙඳයෙන්
ගෙන එඩිය ගත පෙරට වැද පෙරට දිරියෙන්
පන්නා --------- සතුරන්
පෙන්නා ------------ එඩිමන්
රුපු යුදට පැන පෙරට අසුරයන් නසමින්
දෙව් සතට රැකවරණ දුන් කදිර සුරිඳුන්
මුරුගා.......... දජය දෙරුමෙන්
රඟපා............ කුකුළු වන්නම්
^සූ
No comments:
Post a Comment
hi