.
ජෙල් ගාලා හිස පීරන් නෑනෝ
කොස්මෙටිකුත් ඇඟ තවරන් නෑනෝ
කියුටෙක්ස් ගා නිය සරසන් නෑනෝ
ලිප්ස්ටික් තොල මත උලපන් නෑනෝ
ඇඟට හිරට තද ඩෙනිමක් ඇඳලා
බුරිය පේන්නට හැට්ටය ඇඳලා
අඟල් දෙකේ හයි හීල්සුත්දමලා
කොරවක්කෙක් වගේ යමු උඩ පැනලා
විලුඹ ළඟට දිග සාය අඳින්නයි
කලවට වෙන තුරු ඒක පලන්නයි
යනවිට ඉඟ සුඟ දෙක නලවන්නයි
දෑසින් ඉඟි කර ඔමරි කරන්නයි
ළැම පෙනෙන්න හිර හැට්ටය ඇඳලා
ස්පයිර්ල් කරලා කොණ්ඩය හදලා
ෆේෂල්කර ලප කැළලුත් මකලා
සුදුමැලි පුන්සඳ මේකප් කරලා
සායම් පිහිටෙන් ලස්සන වේවා
මීඩියවල සැම පිහිට ලැබේවා
සූසැට මායම් පිහිටට යේවා
රෑ නින්දෙන් සුබ සිහින පෙනේවා
කොක්හඬදී නුඹ හිනැහෙන් නෑනෝ
විලිබිය දෙක අත හැරපන් නෑනෝ
ඕනම දේකට රෙඩිපිට නෑනෝ
දසන් නොදක්වා හිනැහෙන් නෑනෝ
වැරදි ලෙසට කිසිවෙකු නොබලන්නයි
රකුසු නෙතට නුඹ යොමුනොම වෙන්නයි
සතර වරම් දෙවියන් රැක දෙන්නයි
නෑනා විගහට තැන්පත් වෙන්නයි
^සූ
ජෙල් ගාලා හිස පීරන් නෑනෝ
කොස්මෙටිකුත් ඇඟ තවරන් නෑනෝ
කියුටෙක්ස් ගා නිය සරසන් නෑනෝ
ලිප්ස්ටික් තොල මත උලපන් නෑනෝ
ඇඟට හිරට තද ඩෙනිමක් ඇඳලා
බුරිය පේන්නට හැට්ටය ඇඳලා
අඟල් දෙකේ හයි හීල්සුත්දමලා
කොරවක්කෙක් වගේ යමු උඩ පැනලා
විලුඹ ළඟට දිග සාය අඳින්නයි
කලවට වෙන තුරු ඒක පලන්නයි
යනවිට ඉඟ සුඟ දෙක නලවන්නයි
දෑසින් ඉඟි කර ඔමරි කරන්නයි
ළැම පෙනෙන්න හිර හැට්ටය ඇඳලා
ස්පයිර්ල් කරලා කොණ්ඩය හදලා
ෆේෂල්කර ලප කැළලුත් මකලා
සුදුමැලි පුන්සඳ මේකප් කරලා
සායම් පිහිටෙන් ලස්සන වේවා
මීඩියවල සැම පිහිට ලැබේවා
සූසැට මායම් පිහිටට යේවා
රෑ නින්දෙන් සුබ සිහින පෙනේවා
කොක්හඬදී නුඹ හිනැහෙන් නෑනෝ
විලිබිය දෙක අත හැරපන් නෑනෝ
ඕනම දේකට රෙඩිපිට නෑනෝ
දසන් නොදක්වා හිනැහෙන් නෑනෝ
වැරදි ලෙසට කිසිවෙකු නොබලන්නයි
රකුසු නෙතට නුඹ යොමුනොම වෙන්නයි
සතර වරම් දෙවියන් රැක දෙන්නයි
නෑනා විගහට තැන්පත් වෙන්නයි
^සූ
:O මරු කවිය... ජන කවිය modify කරලා..
ReplyDeletethanx prarthanaa
ReplyDelete