Tuesday, July 31, 2012

බිළිඳු..!

රැගෙන පැණි බිංදු
ඉරී ඒ බමරින්දු
උකුල නොම‍රැන්දූ
බිළිඳු, කඳුළකි නෙතට කැන්දූ ෴

^සූ 

No comments:

Post a Comment

hi