Tuesday, July 17, 2012

වල සහ විල

.
මහ වලක්
මැද මලක්
නොව වලක්
ඒ විලක්
.
.
.
මහ විලක්
දිය නැත, මලක්
නෑ විලක්
ඒ නම් වලක්
.
.
වලක් වුව
ඇත්නම් මලක්
එය
වේ විලක්
විලක් වුව
නැත්නම් මලක්
එය වේ වලක්
^සූ 

No comments:

Post a Comment

hi