Monday, July 16, 2012

දේදුන්න වාගේ

දේදුන්න වාගේ පායන්න ඕනේ
ආදරෙන් යාවෙලා
ඒපාට වාගේ හිනැහෙන්න ඕනේ
මා හා තුටින් ළංවෙලා
නෑ කඳුළු දෑසේ මල් පොකුරු වාගේ
මල් මන්ද හාසේ සලා.....


රෑ හීනයෙන් ගෙනාව
පාට පාට පෙම් කතාව
කාටවත්ම නෑ තේරිලා
මා සිතට ලංව ඉන්න
කාලේ ළඟයි සිතන්න
වේදනාව යාවි හැංඟිලා

දේදුන්න වාගේ පායන්න ඕනේ..............

කාටවත්ම බෑ පුදන්න
මගේ ආදරේ වසන්ත
ජීවිතේ ඔබයි ළඳේ සදා...
සෑමදාම ළඟින් ඉන්න
හැංගිලා ඉතින් නොයන්න
මා ආදරෙයි සෑමදා...
රෝෂිනා.....රා......... ආ...දරේ ඔබයි දිවිතුරා....

දේදුන්න වාගේ පායන්න ඕනේ..............

^සූ 

No comments:

Post a Comment

hi