Monday, May 7, 2012

මතට තිත

.
කො‍ටු දදා කවි ලියමි.
මින්පසු...
මතට තිත පනත
කවියටත් අදාලයිලු....
මධ්‍යසාර දුම්වැටි
කවිතුළ දැකීමෙන්
ඔබද


ඊට ගොදුරු විය
හැකිය........

සාධු....... සාධු....... සාධු......!!!!!.

^සූ

2 comments:

  1. “පලංචියේ ලී ඉ‍රුවේ අපි එක‍ට
    □□□□ පොදක් රහ බැලුවේ අපි එක‍ට”...

    ReplyDelete

hi