Saturday, May 12, 2012

විශ්වාසයි......

.
මට හොදටම
විශ්වාසයි
මටත්
සල්ලි තිබුණනම්
අපි දෙන්නගෙ කේන්දරේ
ඔයතරම්ම
දොස්
පේන එකක් නෑ

ඔයාලගෙ
අම්මට....

^සූ

No comments:

Post a Comment

hi