Saturday, May 12, 2012

තෙවැනි පුරුක...

.
පුරා උතුරා ගලන සඳ පිරි සෙනේහය හද සතුට සමඟින්
පියා විඳි අම රසය වෑහෙන විටදි මාගේ සොයුරු දෑසින්
තවත් කැකුළක් ගෙට වඩම්මා වඩා සතපනු සිතී දෝතින්
හදත් හිරවී දෙනෙත් බොඳ වුණි කඳුළු කැට පිස දැමී රාසින්


^සූ

No comments:

Post a Comment

hi