Saturday, May 12, 2012

දුක......

.
කොමෙන්ට් වලට
ආදරේ කරපු මට
අඩුගානෙ ලයික් එකක්වත්
නැති හැටි...
රික්වෙස්ට් නැති වුණාට
කමක් නෑ
අඩුගානෙ

පෝක් එකක්වත් තිබුණනම්
දුක නෑ හිතට.

^සූ

No comments:

Post a Comment

hi