Monday, May 7, 2012

...බමරු නාපු මල...

නැවුම් මලක් ඇත
බමරු ඇවිත් නැත
රොන් වියැලී තෙත
සිඳී, ගිලී නෙත

පෑය ගිලී ගත
නා විළවුන් වත

බොඳව ගිහින්, තෙත
නෑ වත්සුණු වත

මුකුළිත වී හස
බිමට නමා නෙත
මලෙවි කරළි මත
නරකෙස් මතු වෙත


^සූ

No comments:

Post a Comment

hi