Monday, May 7, 2012

පෙමක සුවඳ දැනිලා

පෙමක සුවඳ දැනිලා
නෑඹුල් හැඟුමක්
සිතතුල පිබිදෙනවා
කැළෑ මලක නව
සුවඳ විඳින්නට
නව යෞවන හද
හැඟුමන් පිබිදෙනවා....

බමරු නොයෙන දුර
ඈත පිපුණු, රොන්
රේණු පිරුණු මල්
සුවඳ දිගේ පෙම්
හැඟුමන් පිබිදෙනවා
සුවඳ දිගේ යනවා...........

^සූ

No comments:

Post a Comment

hi