කවි කොවුල් නද...
Adbla Online Advertising
Adbla Online Advertising
Friday, January 27, 2012
වියෝව..
වළා තල බිඳ
පුරා සොමි සඳ
ඉරා ඝනඳුර
අළු කළත්...
මගේ ලොව අද
එළිය නෑ තව
මගෙ සරා සඳ
බැස ගිහින්..
^සූ
මගෙ වරද....?????
අදත් එදා වගේම මං
හන්තානේ හීතලේට
තුරුලු කරන්
ඔබෙ මතකය
බඩගාන ගස් ගාව
තවම මග බලන් ඉන්නව
පුදුම හතෙන් එකක් වෙච්චි
අක්බාර් පාළම ළඟ
හැමදාම හවසට මම
තවමත් මග බලන් ඉන්නව.....
Read more »
..."
පෙණ බුබුළක්ද
ඔබ පිදූ පෙම..
මොහොතක්
මා සනසා
බිඳී ගිය....
දුකම පමණක්
ඉතිරි කළ......
^සූ
පබාවතී..
ජම්පතිගෙ
මුහුණෙ
ඇති
ලස්සන
නැතූව ඇති හදවතෙහි..
කුසගෙ
හද ලස්සනයි
අවලස්සන වුවද
මුව.....
Read more »
නොඵල පෙම...
හද ගලකි
පෙම මලකි
ගල් මත
මල් නොපිපෙති
^සූ
මැණිකෙ, ................
බලන් ඉන්නෙ
නුඹ එනතුරු
දෑස රිදෙනතුරු
දෙපා රිදෙන තුරු
හිටගෙන
මග බලාගෙන...
ඔරලෝසුවෙ
කටු ගැන ගැන.
නුඹත් එක්ක
ගමේ යන්න
ඒත් නුඹ
තාම
නෑ......
අනේ මන්ද
මේ ලංකාවෙ කෝච්චිනම්...
^සූ
------""
ඔබ මලකි
ගල් මලකි
හැඩ ඇති
සුවඳ නැති....
^සූ
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)