අදත් එදා වගේම මං
හන්තානේ හීතලේට
තුරුලු කරන්
ඔබෙ මතකය
බඩගාන ගස් ගාව
තවම මග බලන් ඉන්නව
පුදුම හතෙන් එකක් වෙච්චි
අක්බාර් පාළම ළඟ
හැමදාම හවසට මම
තවමත් මග බලන් ඉන්නව.....
අදත් එදා වගේම මං
හන්තානේ හීතලේට
තුරුලු කරන්
ඔබෙ මතකය
බඩගාන ගස් ගාව
තවම මග බලන් ඉන්නව
පුදුම හතෙන් එකක් වෙච්චි
අක්බාර් පාළම ළඟ
හැමදාම හවසට මම
තවමත් මග බලන් ඉන්නව.....