Sunday, December 9, 2012

සැකයේ පහර..!

සැකයේ පහර ලැබ
පැළුණු හද මුට්ටියෙන්
වෑස්සිණ
ආදරය බි‍ඳෙන් බිඳ
තවමත් ඇත
සැකයේ පළුද්ද
සමග ආදරය හිස්වූ


ඇගේ හද.......!!


^සූ 

No comments:

Post a Comment

hi