Sunday, December 9, 2012

වවුල් පෙම.......



විසල් හදතුර
අතු පතර
විහිදී
සාරෙට,......
ගිරා මලිති බටිත්තන්
වෙනුවෙන් සැදුණු
ප්‍රේම ඵල,

යුෂ උරාබී
හපකොට
ඉවතලන
ඉබාගාතේ සරන
නිසාචර
.
.
.
එල්ලෙන
වවුල්ලු...!!!

^සූ 

No comments:

Post a Comment

hi