Saturday, December 15, 2012

කතා කරන ඇස් අතරේ

කතා කරන ඇස් අතරේ
හීන මැවෙනවා
දරා ගන්න බැරි තරමට
දුක වැඩි වෙනවා
හීන් සිනා කඳුළු වෙවී
ගලා හැලෙනවා
මුදු කෙහෙ‍රැලි
සයුරු තෙරේ මා තනි වෙනවා..


දුරස් වෙලා මා සිතින් තවත්
තනි කමක් දැනේ සිත පෑරිලා
වසන් කළත් ඇති පෙමක් සිතේ
මට දුරස් වෙලා යනු නොහැකි
කමින් ඉමි ලංවෙලා

හිමි ලොවක් ඇතත් සැනසුමක් නැතේ
සෝ තැවුල් බරින් සිත බරවෙලා
ලොව තවත් වරක් මට හිනාවෙන්න
මා ලඟින් ඉන්න දුර එපායන්න
ඔබ වෙන්වෙලා........

^සූ 

2 comments:

hi