Tuesday, October 2, 2012

ආසියාවේ ආශ්චර්යය. අරුමයක් නොවේද.

ඉනික්බිති
එසේ විය සබඳ......
වසර දෙදහස් පන්සියයක
ඉතිහාසයක්
ප්‍රෞඪ ඉතිහාසයකි.

.
විශ්ව කර්ම හෙළයන් විසූ
මහා දාගැබ්
මහා වාපීන් කළ
ලොව මවිත කළ නිමැවුම් කළ
මහා පඬුවන් , කවීන්
ලියන්නන් විසූ
තේජෝ බල පරාක්‍රම ධීර වීර
සිංහයන් විසූ
ධරණීතලය,

.
තුම් සදහම් පන්දහසක් කල්
සු‍රැකෙන ධර්මද්වීපය
.
සිංහයින් බූරුවන් අතින්
පාලනය වන,
.
.
සබඳිනි බලන්
ආසියාවේ ආශ්චර්යය.
අරුමයක් නොවේද.


^සූ

2 comments:

hi