Tuesday, October 2, 2012

තක්කඩින්ගේ සත්ත්ව කරුණාව....



ජාතියේ මුරදේවතාවුන්ගේ
ඔලු, පාදඩයින්ගේ
අතින් පැලෙන්නට

දහස් ගණනක්
තරුණ ජීවිත
මත් උවදුරෙන් වනසන
අමනයින්ගේ
නරිනාටක වලට,
නීතිය වල් වැදීමට,
ඉඩදී

නිහඬව සිට

.
.
වීදි බැසපියව්
මහ හඬ දීපියව්
පෙලපාලි
උද්ඝෝෂණ
‍රැස්වීම්
මාධ්‍ය සාකච්ඡා
තියපියව්
.
.
එළුවන්ට
අභය දානය ලබා දෙන්නට....

^සූ

No comments:

Post a Comment

hi