Tuesday, October 2, 2012

පුර හඳත් ඈ වගේ

පුර හඳත්
ඈ වගේ
වළා අතර සැඟව
සුදු මුව වසාගෙන
දෙනෙත් සඟවාගෙන

මා ළඟට නෑවිත්
පාවෙයි
ඈතට
ඈතට

කාලය සමඟ
දැන දැනම
කළු වලාවක් බව..
වැසී යන්නට නියමිතව...
අමාවකටත් ප්‍රථමව
අඳුරු වන්නට රිසිව.....

^සූ 

No comments:

Post a Comment

hi