Sunday, August 25, 2013

ඇහි පිල්ලමක් උඩ ....


ඇහි පිල්ලමක් උඩ
නවතින්න
ඉඩ දෙන්න
ඔබෙ දෙතොල්
මත හැපී
මිය යන්න
ඉඩ දෙන්න



තනි නොතනියට ඔබෙ
සුසුම් පවනක්ව මට
ළඟ ඉන්න ඉඩ දෙන්න

^සූ

No comments:

Post a Comment

hi