Sunday, August 25, 2013

ඔබේ ආදරේ...


පිනි කැටයක් වගේ
ඔබේ ආදරේ ...
සැඟවිලා යනවා
දිය ‍රැලි වගේ
ඔබේ ආදරේ
වැලි පිස මකා ... යනවා...

ඔබේ නෙත් ගැටී ඔහු හා ඔබේ
ඔහු හා බැඳී යනවා
නෙතු පියවසා සුරතින් මගේ
බොඳ නෙත් වසා ඉමි මා


සතුටයි ඔබේ , මගේ ජීවිතේ
මා එලෙසමයි මතු දා
ඔහුගේ ලොවේ අඩුවක් නොවේ
පැතුමයි මගේ සැමදා

^සූ

No comments:

Post a Comment

hi