Sunday, August 25, 2013

රත් වන් නෙලුමක සුදුමැලිව මිය යෑම......!!!


බදා මා ගත වෙලා
සෙනෙහස් ‍රැහැනින්
සිරකොට
ඉර මුදුන් වූ
කට්ට අව්වේ
සි‍ටුවා මා
ජීවිතේ අතර මග
බල නහරය
කැපූ ඔබෙ ආදරය...


වෑස්සී රුධිරය
මදින් මද
මා මරණය වෙතට
ගෙන යන...
රත් වනින් සැදුණු
නෙලුමක් මත
මිය යමි සුදුමැළිව...

^සූ

No comments:

Post a Comment

hi