Thursday, January 31, 2013

"ශ්‍රී සිද්ධාර්ථ ගෞතම"



අඩ අඳුර තුළ
සුමුදු දෙතොලක
සුවඳ කෙසක
සුසුම් පොදක
මුදු තිඹිරි
යුවල'තර
පසක් කර
සත්‍යය

අත් හැර
දුක් දෙන වේදනා
දුක් දෙන
අතීතය
අබිනික්මන් කළෙමි.
.
.
.
සිද්ධාර්ථ
මා ඔබ මෙන් නොවූයෙමි...!!

^සූ

2 comments:

  1. දහ පාරක් විතර කියවනකොට කවියට තේරුම් දහයක් විතර හිතට ආවා... තවමත් එකක් තෝරගන්න බෑ වගේ.. සමාවෙන්න. කවියේ වරදක් නෙමයි... මගේ තේරුම් ගැනීමේ හැකියාවේ වරදක්.
    අවසන් වශයෙන්.. අපූරු නිර්මාණයක් :)

    ReplyDelete

hi