Sunday, November 4, 2012

නාරි දේහේ..!

නමක් නැති නිමක් නැති
ඉමක් නැති පෙමක් වෙති
පෙලක් නැති කවක් වෙති
සිතක් නැති කෙනෙක් ඇති
මලක් වෙති හැඩක් නැති
තෙතක් නැති දහක් පෙති
කොතෙක් කීවත්


පලක් නම් නැති නම් නැති.
නාරි දේහේ 'හෙත් වඩයි රුති


^සූ 

No comments:

Post a Comment

hi