නිහඬතාවය....හරිම මිහිරී....!!!
මලක් ගැහුවමනම්
මම ඔයව
හම්බවෙන්න
ආසයි...
මතට හීනිවෙච්ච
ඇස් වලින්
ඔයා දිහා බැලුවම
ඔයා අහනව..
"ඇයි ඔය විදිහට
මාදිහා බලන්නෙ"
"ඒ ඔයා ගැන
තියෙන ආදරේට"
ඔයත් ඒක
පිළිගන්නව
උරහිසටහ්
ඔලුව තියා ගන්නව....
ඊට පස්සෙ
නිහඬතාවය....
හරිම මිහිරී....!!!
^සූ
මලක් තිබුණ නම් මරුම තමා..
ReplyDeleteela ela naliyaa (Y)
ReplyDeleteමාර ම හැගුම්බරයි මේ වගේ වෙලාවල්
ReplyDeleteela black puma.. aniwa
ReplyDeleteමල් ගැහුවත් නොගැහුවත් මට නම් හැමවෙලේම එකම විදියයි...I have that experience with you for last few months.. :)
ReplyDelete