Thursday, May 30, 2013

කාන්තාරයේ කුසුම.....!



රුවින් ගුණෙන්
හෙබි වැලි කතරක 
සුපිපුණ කුසුමකි ..... මා
සමනල පහසක්
නොලබපු, 

රිදවුවද කම්නැත, 
පෙති තැලුවද
කම්නැත,

බමරෙක්වත්
පැමිණ, රොන් ගෙන.

^සූ

2 comments:

  1. පොත නම් කියවලා තියනවා. අනුවේදනීය කතාවක් ඒක.

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම් නමුත් මේ කවියට පසුබිම් වුණේ මගේ හුදු සිතුවිල්ලක් පමණයි. මා ඒ පොත කියවා නැත නලීන්. ස්තුතියි!

    ReplyDelete

hi