Saturday, May 18, 2013

බකමූණා වීදි බසී......



රාජිත.. රාජිත.. රාජිත.. රාජිතයෝ.............

"බකමූණා වීදි බසී"
පෙන්නමුද
අපි
මහරගම හන්දියෙයි
කිරිබත්ගොඩ හන්දියෙයි
මුලින්ම
රටටම පබ්ලිසිටිය දීල.
.
.
.
හැබැයි දවල්ට
.
දැන්
ලයිට් නෑ
පහනුත් නෑ

.
කණවැල අල්ලන
බකමූණා
පස්සෙ යන අය
අරගමු
සෙසු චරිත වලට
කට්ටිය ගොඩා.....යි
මොකද කියන්නෙ.

^සූ


4 comments:

  1. ආසාවෙන් බලන ලද වේදිකා නාට්‍යයක්..

    ReplyDelete
    Replies
    1. රටේ වෙන්නෙත් ඒ දේම තමයි

      Delete
  2. තවම බලලා නෑනේ

    ReplyDelete

hi