tag:blogger.com,1999:blog-1809155660503927185.post238231713410480493..comments2023-07-05T16:13:22.164+05:30Comments on කවි කොවුල් නද...: ලකර ළඳුනි.........Anonymoushttp://www.blogger.com/profile/06575766195343397832noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-1809155660503927185.post-39365515167251364992013-07-03T20:33:14.026+05:302013-07-03T20:33:14.026+05:30මෙය දැන් බොහෝ දෙනකුට රස විඳින්නට හැකිය. ස්තුතියි. ...මෙය දැන් බොහෝ දෙනකුට රස විඳින්නට හැකිය. ස්තුතියි.
නා රජ මං හිතං හිටියේ වෙන අදහසක්samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1809155660503927185.post-5874452266295928302013-07-03T20:03:26.225+05:302013-07-03T20:03:26.225+05:30නලීන්ගේ ඉල්ලීම මත මේ පද විවරණය දානවා.
මිණි කොඬොල්...
නලීන්ගේ ඉල්ලීම මත මේ පද විවරණය දානවා.

මිණි කොඬොල් = මැණික් කුණ්ඩලාබහරණ > මැණික් කරාඹු
නිලුපුලෙව් = නිල් උපුල් වගේ > නිල් මානෙල් වගේ
මේඝය = වලාකුළ
වරලස = කෙස්ස
සදිසි = සමාන
සඳකඩ = අඩ සඳ
ලෙවන් = ලොවෙහි
උදුල = බබළන
සෙරෙහි = සොරාගත්තෙහි
මන් = සිත
දසන් = දත්
ලොල් = ආශාව
හසෙකි = හංසයෙකි
නා රජ = ඇත් රජු
වනමුද = වර්ණනා කරන්නද
ලකර = අලංකාර
පිය දසුන් = ප්රියවූ දර්ශනය.
Anonymoushttps://www.blogger.com/profile/06575766195343397832noreply@blogger.comtag:blogger.com,1999:blog-1809155660503927185.post-16054414358270225642013-07-03T17:34:05.018+05:302013-07-03T17:34:05.018+05:30උපරිමයි සුරංග. ගැටපද විවරණයකුත් දැම්මනං නරකද. උපරිමයි සුරංග. ගැටපද විවරණයකුත් දැම්මනං නරකද. samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com