Friday, August 3, 2012

මිත්‍ර වරුනි,

මිත්‍ර වරුනි,
වෙඩි තියන්න
හැකියාව තියෙද්දිත්
ගල් ආයුධ පාවිච්චි කරන්නෙ
කුමට...?
නොදැනුවත් කමද?
මෝඩ කමද?

^සූ 

සත්‍යයක් කියමි...!!!!!


ඉඩ තිබිණි
ලොව වටිනාම වස්තුව,
.
.
ගැහැනිය